#viral Mco tv entertainment ..
ADVERTISEMENT
Comments 86
francisca_gonzález:
මොනවවුනත් ඔයාගෙ ආච්චි සීයා ඔයාව හොඳට හදල තියනවා .ජීවිතය ජය ගන්…
More Like This
0:23
Was it worth?
Nature and animals
339.5k
0
1:39
The Dog He Always Teased Protected His Home When It Mattered Most #shorts
Nature and animals
22.2k
0
0:24
Priscilla wife duties 😍, #jux #rakeem #jp #shorts
Nature and animals
1.4k
11
0:40
Ranking pets taking medicine moments😭😮
Nature and animals
21.3k
100
1:45
NOOO🥲 #prymrr
Nature and animals
41.6k
100
0:34
Dog: Not on my watch you won't 🤣
Comedy
44.3k
100
0:13
Dog Training Saved the Day..
Nature and animals
3.7k
12
0:12
Esto si dolió
Nature and animals
27.8k
0
You've reached the end
මොනවවුනත් ඔයාගෙ ආච්චි සීයා ඔයාව හොඳට හදල තියනවා .ජීවිතය ජය ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ..♥️♥️
කවදාවත් වරදින්නේ නෑ මේ කෙල්ල ට නම්. හරියන්න ඕනෙ උතුරන්න 🙏🙏🙏
අම්මට දෙන්න පුළුවන් හොදම දඩුවම තමයි එයාට සැලකීම
ඔයාට ජීවිතේ දිනන්න පුළුවන් අක්කි ♥️♥️♥️❤️❤️❤️
ආච්චිට ගෞරවනීය ආචාරය....❤️❤️❤️❤️❤️❤️ බියකරු සසර....😢😢😢😢 තෙරැවන් සරණයි ...!!! 🙏🙏🙏
කවදාවත් ජීවිතේ වරදින්නනම් එපා.තෙරුවන් සරනයි .🙏🙏❤️❤️🩵🩵🩵
Achchita budu saranai,oyata lassana hithak dumne achchi seeya,respect you
තෙරුවන් සරණයි ජය වේවා පුතෙ ඔයාට
මාරම දුකක් හිතට දනුන . ඔයාට බුදු සරනඉ
තෙරුවන් සරණයි නංගි ඔයාට
හරිම දුකයි ඇස් වලින් කදූළු කැට වැස්ස වගේ ගලයි බුදු සරණයි ඔබගේ ඉදිරි සීයළු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවන ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි මෙම වැඩසටහන ඉදිරිපත් කරන ඔබට ජය වේවා ආදරණීය හදවත් සැමදා ආදරෙයි ❤❤❤❤ බුදු සරණයි
මටත් ඔය වගේ අවුරුදු 1 දී අපේ අම්මා මාවයි අක්කවයි මල්ලිලා දෙන්නවයි දාලා ගියා. හැබැයි අපි පොඩි කාලේ ඉදලම අපේ තාත්තා අපි 4 දෙනාවම ආදරෙන් බලා ගත්තා අදටත් ඒමයි😢❤❤❤❤ දැන් මට අවුරුදු 17 පොඩි කාලෙනම් ගොඩාක් දුක් වුණා. තනිකමක් දැනුනා දැන්නම් ඒම නෑ. කෝමහරි අපි 4 දෙනාම තාත්තව ආදරෙන් බලා ගන්නවා 😘😘 තාත්තට ආදරෙයි පණටත් වඩා ❤❤❤❤❤❤
සුබ අනාගතයක් පුතේ...තෙරුවන් සරණයි ..
Oya කොහෙද lamayo
ඇස් වලට කදුළු ආවා අනේ 🥺🥺❤️🩹
පපුව පිච්චුනා එ කතාවට අනේහ්❤❤
ඔයාට බුදුසරණයි මැණික ආච්චි සිය බලා ගන්න මැණික ❤️❤️❤️❤️
තෙරුවන් සරනයි ❤❤
බුදුසරනයි..දුව.❤❤❤❤
බුදු සරණයි ඔයාට