Watch the iPhone 17 Pro display glass replacement process. Only the glass is replaced without changing the full display. Clean and satisfying repair work. #iPhoneRepair #GlassReplacement #MobileRepair #Shorts #Trending
Sign in to join the conversation
බිම වැටිලනම් නෙමෙයි පොලවේ ගහලද කොහෙද.. 😂
බිම වැටිලා විතරක් නෙවෙයි ටයර් එකකටත් අහු වෙලාද මන්දා මකුලු දැල වගෙ 😮
I think Redmi, honor phone s more durable than this.
Display දානවට වඩා හොඳයි තව ලක්ෂයක් විතර දාලා second hand s 26 එකක් ගත්තානම් 17 වලට වඩා හොඳයි
Iphone ජරාවක් කියන්නෙ ගෙවන ගානට සරිලන ප්රයෝජනයක් නැති නිසයි 🙂👍
බිම වැටිලා නෙවෙයිනේ.එදා පොලවේ ගැහුවනේ.මම කිවුවා අර මෝඩ යාට.ගොං කෑලි වලට මෙච්චර වියදමි කරලා phone අරන් දෙන්න එපා කියලා.
යකෝ මගෙ redmi note 13 එක කී පාරක් වැටිලා තියෙනවද ඔහොම වෙන්නෙ නෑ.
මුදල් හිමියන්ට තත්වය පෙන්වන්න තියෙන දුරකතනයක් නිසා... අපි ටිපර් නොවී ඉමු. අපි ගාව තියෙන්නෙ තෙල් චාච්චියේ දාල බදින්න පුලුවන් ඒව.
අඩේ අද මම couple එකකට මගෙ pixel 7 එකෙන් photo එකක් ගහල දෙන්න හැදුවම ඒ කෙල්ල ඔය Android කට්ටවලින් ගහන්න එපා මගෙ apple එකෙන් ගහන්න කියල 7+ එකක් දික්කරානෙ.😅මම බොහොම අමාරුවෙන් හිනාව නවත්තගත්තෙ😂.14 එකක් වත් නම් කමක් නෑ යකෝ 7+ එකක්😅
මම පාවිච්චි කරන්නේ s25 ultra එකක්, හොඳට බිම වැටිලා තියෙනවා පෙරේදා පඩිපෙලකිනුත් වැටුනා. මන් නම් කියන්නේ flagship phone එකක් මීට වඩා durable වෙන්න ඕන. බිම වැටුණ ගමන් ඔහොම glass එක යනවා කියන්නේ වැඩක් නැහැ. මගේ phone එක නම් දැනට 10 පාරකට වඩා වැටුණා.
බිම වැටුනත් flagship ඔහොම කැඩෙනවද ආ සොරි ඇපල් flagship නෙවෙයි budget කට්ටක්නෙ
Highend flagship phones ගන්න උන්. UAG original back cover එකක් දාගන්න. එතකොට ඔච්චර වියදම් කර කර repair කරන්න ඕනත් නෑ..
ඇපල් කියන්නෙ තනිකරම මාකටින් වලින්ම හූරන් කන බ්රෑන්ඩ් එකක් Os එකේ පිහිට තමා ඉතිං 😂
Honour & pixel is the best
Aya lassanai
අබිලිපිටියේ මෙහෙම අක්කා කෙනෙක් නෑනේ 🙂🤞
Meanwhile nokia 😂😂😂
Koheda me kade thiyenne wena kadawala dawas 2k thiyagnnawa 😅
❤❤❤
No need Advice form Abilipitiya😂