17 Wild Elephants Chasing Safari Jeep - in Sri Lanka, 📍 Wasgamuwa National Park Content Creator - Manoj Wickramabahu Presenter - Jagath Karunajeewa Team of "Kalu Sudu Athara" Kalu Sudu Athara - http://psce.pw/PQ3AT __ 👉 Email [email protected] [email protected] __ 👉 Mobile +94771169110 __ Follow Us Facebook - https://www.facebook.com/kalusuduathara Twitter - https://twitter.com/kalusuduathara ____________________________________________ #KaluSuduAthara #කළුසුදුඅතර #WildElephants
ADVERTISEMENT
වීඩීයෝ එකක් ගන්න ඕන නිසා අලි එක්ක කතා වෙලා නේද කරේ😂😂 සෙට් එකේම පශ්චාත් බාගේ උණු වෙලා තියෙන්න ඇත්තේ
මම හිතනවා මේ අවස්ථාව, සියලු safari රියදුරන්ට, මග පෙන්වන අයට, සංචාරකයන්ට ලැබෙන්න ඕනෙ කියලා. මොකද ආයුධ නැති වෙලාවට අපි .මිනිස්සු මොන තරම් අසරණයි ද නේද? තිබුණා නම් වීරයන්. අලියෙක් තනියම මිනිස්සුන්ට අහු වුණාම කොහොම ඇතිද? ඒ සතා ජීවිතේට ආයුධයක් භාවිතා කරලද? මිනිස්සුන්ගේ දෙයක් කඩා වඩා ගෙනද? අපි...මිනිස්සු මේ මොනවද කරන්නේ...ඒ අසරණ ජීවිතවල සාමය, නිදහස නැති කරලා... අඩුම මේ යන එන ගමනේදී මේ සතුන්ටත් උන්ගේ භූමියේ අයිතිය දෙන්න ඕනේ නේද කියලවත් සිතුවිල්ලක් පහළ වෙලා තියනවාද
Please 🙏 protect the elephants
"වනොම්දෙස්කා" කිව්වද🤣
අහිංසකයින්ට උන්ගෙ බිමේ ඉන්න දීපියව් ......
වන අලි මරණ එකට හොදම දඩුවම
මමත් දෙපාරක් විතර සෆාරි ගිහින් තියනව.මටනම් දැනුනෙ හරිම වේදනාවක් මේ සත්තුගැන. මල්ම දවසෙ ඔයවගේ අවස්ථාවකට මුහුන දුන්න.එදා සවස් වරුවෙ අලි පනහක් විතර පැටවුනුත් සමග වැව්තාවුලට පැමිනිමෙන් හිටිය.උන්ට බාදා වෙන විදිහට ජිප් රථ විසිපහක් විතර නවත්තන් විඩියො කරනව.ඒක ඒ සතුන්ට ලොකු බාදාවක්. සල්ලි පෙරේත කමට මුන් අසිමිතව වාහන පුරවල සතුන්ට බාදා කඑනව.වාහම නියමනයක් අවශ්‍යයි .සතුන්ගෙ නිදහස වෙනුනේ.මාරම කරදරයක්.
එයාලගෙ වැයික්කියනෙ...
Me koheda bro.udawalaweda.?
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 යකෝ කැලේ යද්දි පිලිවෙලකට පලයව්. ඒක උන්ගෙ අඩවිය.
Caller friend අවස්ථාව අරගෙන සජිත් ට කතා කරන්න 😂
Supiri bn
Me kobe safari ekada
alii babala godak thats for their safty
Aliya said - Dan marala dala aninko
😅🎉❤
ආයේ යනකොට සජිත් මහත්තයත් එක්ක යන්න ඈ.....
😢😢😢
awasanayata kiyapu kathawanam patta wedagath machan.... pin umbata
Me widihta eyalwa balanna yna ekath eyalata wadayak.me ahinsakayange unhiti thanuth allagen ape minisu eylawa balanna yddi e ahinsakayanta hithenw aththe puduma bayak.ekai eyla mehm krne...me ahinsakayanwa aaraksha krgna bari nm kele inna meylta hri paduwe inna denna