හෝර්ටන් තැන්නෙ මෙහෙම හැසිරෙන්නෙ ඇයි මිනිස්සු 😡🤬| hortain plains
Hortain plains
ADVERTISEMENT
Comments 83
tristan.miller:
මොලේ වෙනකොහෙවත් කියල පේනව 😂
More Like This
2:08
தடைகளே வலிமை
Nature and animals
52.9k
100
1:22
They floated on the water's surface like a film of oil #shortvideo #wildlife #animals #shorts
Nature and animals
20.1k
100
0:15
Scolding the lawnmower actually solved everything 😂
Nature and animals
44.6k
100
0:39
These Dogs Are WAY Too Dramatic 😂🐶#shorts
Nature and animals
145.8k
100
1:03
GETTING A JOB THROUGHOUT THE YEARS 😭: #fyp #gettingajob #jobs #jobmarket #comedy #throughtheyears
Nature and animals
22.4k
0
1:56
The most chaotic grwm video ever 😂😂 #postpartum #funny #happybirthday #family
Nature and animals
4.3k
100
0:46
Ranking Best Aura Laura Trend😆
Nature and animals
66.7k
0
1:19
She Built a Giant Cat Sofa! 🐱#funny#shorts#girl#cat
Nature and animals
23.3k
100
You've reached the end
මොලේ වෙනකොහෙවත් කියල පේනව 😂
මේ වගේ මොඩයෝ හින්දා තව මනුස්සයෙක්ට බලන්න යන්න තියෙන chance එකත් නැති වෙනවා
මොල්ලිය සහිත ගවයෙක් මුවෙක්ට කැම දෙන ඉතා දුර්ලභ අවස්ථාවක්.😂 ටිකක් ඉන්ටකො.😁
රතු පාට එකාගෙ මොළේ වෙන තැනක තියෙනව දැක්ක අය මේ කෙනට 🤣🤣🤣
බුරැවෙකුට ගොනෙක් හමුවෙලා සුහද සාකච්ඡාවක😂😂😂
Ape kalakanni giya thana hanawa..... Ekame Lankawata mehema wela thiyenne....
Uge mole belle ne😂
Molayak tyna manusayek kyan deyak respect bro.
එපා කියද්දිම දානව.
මාර සංවේදී මිනිස්සු ලංකාවේ ඉන්නේ. මෙ මිනිස්සු ජීවිතේට කිසිම වැරදි දෙයක් නොකරන නීතියටම වැඩකරන මිනිස්සු, හර්දසාක්ෂිය පෙන්නේ නැති නිසා හොඳයි.
Red t shirt karaya amu harakek
අරුගේ මොලේ ඔලුවේ නෑ කියලා පැහැදිලිවම පේනවනේ...
හැම මගුලම video කර කරා දාන එකත් මෝඩයා මේ මසුස්සයට බනින්න එපා බන් සතෙක්ට කන්න දෙන ඒක හොදයි එත් ඒක නීතියෙන් තහනම්නම් මෙයා වැරදි එත් බනින්න එපා මෙයා තාත්තා කෙනෙක් වෙන්න ඇති එයාගේ ළමයි මේවා බලනවා ඇති ඉතින් ඔයාලම හිතන්න කොච්චර අසරණද මේ මනුස්සයා එයාට දරුණු ලෙඩක් තියනවා කියලා පේනවා පව්❤️❤️ හැම මගුලම video කරන්න දෙයක් නැනේ එයාට පැහැදිලි කරලා දෙන්න සමාජයටම පෙන්නලා මුන් පොරවල් වෙන්න හදන්නේ❤️ ඇත්ත කථා කරන්නයි බිම ඉදගන්නයි බය නැ ❤️💪💪💪
අවදානෙ ඕනද
oya kiyawana un saththu gana hithana un nemei
ඇයි මේ බනින්නෙ..ඔටුවෙක් ගෝනෙක්ට කන්න දෙනව කොච්චර සාමකාමිද..😍
CATCH THEM INFORM. POLICR
උට මොල්ලියකුත් තියනවා😂😂
නොදැනුවත් කම.. සතාට ආදරෙන් වෙන්න පුලුවන් මෙහෙම කරන්නෙ.. ඒ උනාට නොදැනුවත්ව මේ කරන්නෙ ඌට ජීවිත තර්ජනයක්
මොල්ලියකුත් තියෙනවා මේකගේ😂