Elon Musk: Drivers Are Finished in 2026! 🚗🚫 #Shorts #Tesla #AI #Shorts #Tesla #ElonMusk #FSD2026 #SelfDriving #ArtificialIntelligence #AnduruKutiya #SinhalaFacts #TechUpdate #Shorts #ViralTech #FutureIsNow
Sign in to join the conversation
Ai දියුනු මදි බන් ලන්කාවෙ පාරවල්වලට😂😂😂
කතාවෙ මුලදි නම් පදින්න ආස හිතුණා.. හැබැයි කතාවෙ අවසාන අහද්දි ඕන නෑ කියල හිතුනා...😂
2048 රනිල් ජනාධිපති උනාම මේවා එනවා.😂
අම්මෝ I robot බලලා තියෙනවා නම් ඕන කෙනෙක් ඔය කාර් වලට නගින්න කලින් දෙපාරක් හිතනවා !!!!
ලයිසන් අරන් මම වාහනය පදිනවා ❤
ලංකාවට ආවොත් නං ඉතින් Ai කොර වෙනවා
Watch Dog 🎉
ලංකාවට ආවොත් බය නැතුව නගින්න පුලුවන් බය නැතුව යන්න පාරවල් ටික තිබ්බ නම්😂
තාක්ෂණය විතරයි හොඳ කිසිම වැඩක් නෑමිනිස්සු කම්මැලි වෙනවා විතරයි
තාක්ෂණය කොච්චර දියුණු වෙනවාද දැන්.. ඉස්සර film වල බලපුවා දැන් ඇත්තටම තියෙනවා. 😊 පොඩි අවුලකට තියෙන්නේ ai වලට ගෙවන්නත් වෙනවා එතකොට, ඒ ගාන සාධරණ එකක් වුණොත් හොදයි. නැත්තම් driver කෙනෙක්ට ගෙවන ගාන වාගේ කීප ගුණයක් ගෙවන්න වෙන system එකක් නම් වැඩක් නෑ..
ඕවා ලංකාවට එද්දි අපි පන පිටින් ඉදීද බං.
lakawat awot nagilla khm unat car ekanm hoygnna wenne na
Ow ow marenna hri aluth technology experience krl blnn oni
Eth thamanma lisence aran drive karanava vage feeling ekak eken ganna amarui nee😢😢
ඔව්😊
lankawata aduma gane hoda bike ekakwath genna denne ne. Owa apita hina thama ban
Ehema hucnn bh mehe 😂
Lankawata oya car enakota api merila bn
❤
Mn nam nagin nh oya pkwl walata😂